TNA ගත් අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW):

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයක් ලෙස නිවස සලකුණ යටතේ තරග කිරීමට අද (28) පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමේදී, ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබෙන බව සඳහන් වේ.

ඔවුන් තීරණය කර ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරණයට ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂ සමඟ සන්ධානගත වීමටයි.

අනිත් පක්ෂවල තීරණය දැනුම්දීමට තුනක කාලයක් ලබාදීමට ද අදාළ රැස්වීමේදී එකඟ වී ඇති බව සඳහන් වේ.

තොරතුරු වාර්තා වන්නේ, මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් බොහෝ දෙනෙකු අදාළ යෝජනාවට සිය ප්‍රසාදය පළ කර ඇති බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...