*
Thursday, November 28, 2024
spot_img

Latest Posts

මේක ගෝලීය අර්බුදයක් ජනාධිපතිට කරන්න දෙයක් නෑ – ජනපතිට සහාය පළකරමින් මහනුවර, තංගල්ලේ උද්ගෝෂණ

මේ වනවිට රටපුරා ජනතාව පාරට බැස වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට දැඩිලෙස විරෝධය පළකරමින් සිටිනවා. විරෝධතාකරුවන් පවසන්නේ ආණ්ඩුව මෙන්ම ජනතාවද ගෙදර යායුතු බවයි.

ඊයේ පෙරවරුවේ කොළඹ ගෝෆේස් ක්‍රීඩාංගනය අසල ආරම්භ වූ විරෝධතාවය මේ වනවිටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය පළකරමින් අද මහනුවරදී සහ තංගල්ලේදී උද්ගෝෂන දෙකක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා ආණ්ඩුවට සහාය පළකරන පුද්ගලයන් සැළකිය යුතු ප්‍රමාණයක් එක්ව සිටියේය.

උද්ගෝෂකයන් පවසන්නේ රට මුහුණ දී සිටින ගැටලු සියල්ලටම හේතුව කොවිඩ් අර්බුදය ඇතුළු ගෝලීය අර්බුද බවයි. එනිසා ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට චෝදනා කිරීම සාධාරණ නොවන බවත්, මෙම අර්බුදවලින් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා සමත් වන බවත් ඔවුන් අවධාරණය කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan