ඩීපී එඩියුකේෂන් මෙවරත් කොළඹ පොත් ප්‍රදර්ශනයේ. ජයග්‍රාහකයින්ට ටැබ් පරිගණක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආසියාවේ අංක එකේ පාසල් අධ්‍යාපන ඩිජිටල් වේදිකාව වන ඩීපී එඩියුකේෂන් මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විශේෂ කුටියක් පවත්වාගෙන යයි.

ඒ, ඩීපී එඩියුකේෂන් විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම සඳහා ය.

මෙම කුටියේදී තරගයක් ද පවත්වන අතර ජයග්‍රාහකයින්ට ටැබ් පරිගණක පිරිනමනු ලැබේ.

පාසල් අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, විදෙස් භාෂා අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු ඩීපී එඩියුකේෂන් වෙතින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් වන්න ඔබත් අදම BMICH හි පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇති ඩීපී එඩියුකේෂන් ප්‍රදර්ශන කුටියට පැමිණෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...