නව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත්කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, දුමින්ද හුලංගමුව මහතා ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ‍ජ්‍යේෂ්ඨ උපදේශක ලෙසත් ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු මහතා ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ‍ජ්‍යේෂ්ඨ උපදේශක ලෙසත් පත්කිරීමට අනුමත කර ඇත.

මෙම පත්කිරීම් 2024 සැප්තැම්බර් 24 වනදා සිට ක්‍රියාත්මක අතර මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ ගරු සේවා පදනම මත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...

ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය දුන්නා. මෙවර ඩීසල් සඳහා පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ...

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...