බයිකරණයෙන් ගැලවෙමු ….

අනුර සහෝදරයාගේ ගමේ පරණ පොඩි ගෙදර ගැන, අනුරගේ සරල කම ගැන, අවංකකම ගැන මුහුණු පොතේ ලියවෙන හෑලි දැක්කම මට මතක් වෙන්නෙ මහින්දගේ කුරහන් සාටකේ කුරහන් පාටේ තියෙන අපේකම ගැන මහින්දගේ රෙද්දෙ බැනියමේ තියෙන දේශප්‍රේමීකම ගැන ගැන බයියො ඒ දවස්වල ලියපු කව්ගී…

මේ ඔක්කොම එකම ජනතාව නිසා මොකවත් කියන්නත් බෑ… ලොක්කගේ ගුණ වයන එක අපේ ජාන ලක්ෂනයක් වෙන්න ඇති.. හැබැයි ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයයට අනතුරක්..

ඒවගේම මේවර්ගේ අය ප්‍රතිවිරුද්ධ විවේචනයක් දැක්ක ගමන් පොළඟට වටවෙලා තඩිබාන්නැහේ චප්ප කරනවා..

ප්‍රතිවිරුද්ධ විවේචන, මත, පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍ය අංගයක් බව මුන්නැහේලට කොච්චර කිව්වත් වැඩක් නෑ..

පුනරුදය පටන්ගන්ට වෙන්නේ ජනතාවගෙන්මයි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...