ජනාධිපති හා TNA හිටපු මන්ත්‍රී ශ්‍රීධරන් අතර හමුවක්!

Date:

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අතර හමුවක් ඊයේ (010 ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.

එහිදී ශ්‍රීධරන් මහතා නව පාලනය වෙත සිය සුබපැතුම් පිරිනැමා ඇති අතර ඉදිරි දේශපාලන කටයුතු ආදිය පිළිබඳ සුහද කථාබහකද නිරත වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...