රොෂාන් රණසිංහ දිලිත්ගේ පක්ෂයට – තනතුරකුත් ලැබිලා!

Date:

කොළඹ LNW: හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ.

ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මෙම මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත් කර ඇත.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පත්කර ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...