පාඨලීගේ රිය අනතුර සම්භන්ධ නඩුව පෙබරවාරි මස 28ට කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු අනතුරට ලක් කිරීම පාඨලී චම්පික රණවක මහතාට එරෙහි චෝදනාව මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවක්  පෙබරවාරි මස 28 වන දා තෙක් කල් තබා ඇත. ඒ කොළඹ මහාධිකරණය මගිනුයි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර රණවක මහතා අධිකරණයේ පෙනී සිට ඇති අතර, ඔහු වෙනුවෙන් නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කරුණු දක්වා ඇත.

නීතිඥවරයා පැවසුවේ මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති බවත්ය, නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුව එය කල්තැබීම සිදුකෙරුණු බව පැවසේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...