මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ අපුරු නර්තනය(video)

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මහා බ්‍රිතානයේ චාල්ස් රජු අපුර්ව නර්තනයේ යෙදෙන වීඩියෝවක් සීග්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වෙමින් පවතියි.

චාල්ස්රජු මෙම නර්තනය ඉදිරිපත් කර තිබුණේ, මෙම මස අගදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සැමෝවා වෙත පැමිණීමට පෙර බදාදා (02) ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ඩයස්පෝරාව සැමරීමේ උත්සවයකදී චාල්ස් රජු එක්සත් රාජධානියේ සැමෝවා හි ගෞරවනීය කොන්සල් ෆ්‍රෙඩී ටුයිලගි සමඟ මෙම නර්තනයකට එක්ව තිබේ.