ඇල්පිටියේ ඡන්දේ ගැන මැ.කොමිසමෙන් නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

ඔක්තෝබර් 26වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් නිකුත්කර තිබෙන අතර, කායික දුබලතාවයෙන් යුතු පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කළ හැකි ආකාරයයි එයින් පැහැදිලි කර ඇත්තේ ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පුද්ගලයින් ලබන 19වනදාට පෙර අදාළ ඉල්ලීම සිදුකළ යුතු බවද නිවේදනයේ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...