ඩොලරයේ පෙරළිය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

අද (08) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.96ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.03ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

ලංකා බැංකුව – රු. 289.50 – රු. 297.50 – ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 290.00 – රු. 298.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.50 – රු. 296.50 – සෙලාන් බැංකුව – රු. 289.25 – රු. 296.75

එන්.ඩී.බී. (NDB) – රු. 289.50 – රු. 297.50 – අමානා බැංකුව – රු. 291.00 – රු.296.10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...