නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

ඊයේ (11) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අතර , අද දහවල් 12ට නාම යෝජනා භාර ගැනීම අවසන් වේ.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241ක් ඊයේ දිනය වන විට නාම යෝජනා භාරදී තිබෙන අතර , ලබන මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම මේ දිනවල සිදුවේ.

අද දහවල් 12ට එම කටයුතු සිදුකිරීමෙන් පසු පස්වරු 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...