ආණ්ඩුවට සහාය පළකරමින් රඹුක්කන පැවති උද්ඝෝෂණයට ජනතාව හූ කියා පන්නයි ! (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහාය පළකරමින් රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (12) පැවැත්වුණු උද්ඝෝෂණයකට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

සුළු පිරිසක් එක්ව “කාගෙද මේ බලවේගේ – මහින්දගේ බලවේගේ” යනාදී සටන් පාඨ කියමින් මෙම උද්ඝෝෂණයේ නිරත වූ අතර එම ස්ථානයට පොලිස් ආරක්ෂාව ද ලබාදී තිබිණි.

ඒ අවට සිටි ජනතාව විශාල පිරිසක් එක්ව ඔවුන්ට හූ කියමින් දැඩි විරෝධතාවක් පළ කළ අතර අවසානයේ ආණ්ඩුවට සහාය පළ කළ උද්ඝෝෂකයින් එම උද්ඝෝෂණය නවතා දමා ඉවත්ව යන ආකාරය ද දක්නට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...