රාජපක්ෂ පවුලෙන් තවත් වාර්තාවක් !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රාජපක්ෂ පවුලේ කිසිදු දේශපාලනඥයෙක් තරග වැදී නොමැත.

මෙය මෙසේ සිදුව ඇත්තේ වසර 88 කට පසුව ය.

1936දී ඩී. එම්. රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරගකර පත්වෙමින් රාජපක්ෂ පවුලේ හම්බන්තොට දේශපාලනය ආරම්භ කළ අතර ඔහුගේ අභාවයෙන් පසුව ඩී. ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ විටින්විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ආසනවලින් පාර්ලිමේන්තු මැතිවරණවලට තරග වැදුණ හ.

මෙවර රාජපක්ෂ පවුලේ කිසිදු දේශපාලනඥයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග නොකරන අතර නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වශයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...