මාලිමාවෙන් එන සියලුම මන්ත්‍රීවරුන් වැටුප පක්ෂයට පරිත්‍යාග කරනවා, ඒකෙ කිසි වෙනසක් නෑ – හඳුන්නෙත්ති

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලුම මන්ත්‍රීවරුන් ද ඔවුන්ගේ වැටුප් පක්ෂ අරමුදලට පරිත්‍යාග කරන බව ජාජබ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ප්‍රශ්නය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැටුප පක්ෂයට පරිත්‍යාග කරනවාද ?

“අනිවාර්යයෙන්ම. සියලු දෙනාම. ඒ ප්‍රතිපත්තිය අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් ඉෂ්ට කරනවා”

ප්‍රශ්නය – කිසිම වරප්‍රසාදයක් නෑ ?

“වරප්‍රසාදවලට වරදානවලට දේශපාලනය කරන ව්‍යාපාරයක් නෙවෙයි අපි. ඒක ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (13) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවති ජාජබ අපේක්ෂක හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...