චීනය යුද අභ්‍යාස නිසා තායිවාන හමුදා සීරුවෙන්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තායිවානය අසල මුහුදේ චීනය යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන් තායිවාන හමුදා සීරුවෙන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනය තායිවානය වටා මුහුදේ යුද අභ්‍යාස පවත්වමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ තායිවාන ජනාධිපති විලියම් ලායි චීනය සම්බන්ධයෙන් විරුද්ධ අදහස් පළකිරීමට ප්‍රතිචාර ලෙස මෙය සිදු කෙරෙන බව සඳහන් වන අතර, තායිවාන ආරක්ෂක අමාත්‍යංශය මෙය හෙළා දැක ඇති අතර, තම ආරක්ෂක හමුදා සීරුවෙන් තබා ඇති බව ප්‍රකාශ කළේය.

තායිවානය වැඩිදුරටත් කියා සිටියේ චීනය හමුදා අභ්‍යාස සිදු කළ ද ගුවන් හා වරාය මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...