මැතිවරණයෙන් පසු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන දිනය එළියට!

0
524

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

2024 මහ මැතිවරණය අවසන්වීමෙන් අනතුරුව නොවැම්බර් 19 වනදා වනවිට පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

තවද, පැෆ්රල් සංවිධානය පවසන්නේ, ජනාධිපතිවරණයේ පැවති සාමකාමීභාවය ආරක්ෂා කිරීම මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ වගකීම බවයි.