Julius Maada අද දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

අද (20) පස්වරුවේ, Sierra Leone ජනාධිපති ජුලියස් මාඩා වොනියෝ දිවයිනට පැමිණීමට නියමිතයි.

සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර සියෙරා ලියෝන් ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන අතර හෙට දිනයේ දී සැමෝවා රාජ්‍යය බලා පිටත්ව යනු ඇති බව සඳහන් වේ.

දිවයිනට පැමිණෙන සියෙරා ලියෝන් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...