හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැඩි සත්කාර ඒකකයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (19) දිනයේදී රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

යාපනයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද ඒ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...