රෝහිතගේ බෑනාගේ නිවසිනුත් සුඛෝපභෝගී වාහන දෙකක් හොයාගෙන.හිමිකම් ලියවිල්ලක්වත් නැහැලු!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාගේ මහනුවර පිහිටි නිවසින් රුපියල් ලක්ෂ හයසියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ප්‍රාඩෝ රථයක් සහ ජීප් රථයක් සොයා ගෙන ඇතැයි වාර්තා වෙයි.

මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එය සොයා ගෙන ඇති බවයි දැක්වෙන්නේ.

මෙම වාහන සදහා නීත්‍යනුකූල හිමිකම් පෑමට සමත් කිසිදු ලියවිල්ලක් එම වාහන සොයා ගන්නා අවස්ථාව වන විට නිවැසියන් සතුව නොතිබුණු බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...