වෛද්‍ය චමල් සංජීවට අදාළ පැමිණිල්ලක් පෙබරවාරි 10 වනදා කැදවීමට නියෝග!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට අදාළව, වෛද්‍ය චමල් සංජීව මහතාට අදාළ පරීක්ෂණයක් සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අද (21) දින මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීය. එහිදී සැකකාර වෛද්‍ය චමල් සංජීව මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටි බවද සඳහන් වේ.

කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් ඉල්ලා සිටි ඇත්තේ,නීතිපති උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සදහා දිනයක් ලබාදෙන ලෙස වන අතර, ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැදවීමට නියම කෙරුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...