තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි – අජිත් ආරියරත්න සමුගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනප්‍රිය ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ අසනීපයෙන් පසුවූ ඒ මහතා මියයන විට 59 හැවිරිදි වියේ පසුවිය.

ඔහු විසින් ගායනා කරන ලද “තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි” ගීතය කලකට පෙර අතිශයින්ම ජනප්‍රිය වූ අතර “හදවතින් සෙනෙහස පුරා” ගීතය මෙන්ම “මා ගයන ගීතයේ”, “ඔබ වෙනුවෙන් මේ ලෝකයේ” යන ගීත ද බෙහෙවින් ජනාදරයට පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...