අද දහවල් සිට පෙට්‍රල් – ඩීසල් නිකුත් කිරීම සීමා කරයි. වාහනය අනුව සීමිත ඉන්ධන ප්‍රමාණයක්

Date:

අද (15) දහවල් 01.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව යතුරු පැදි සඳහා උපරිම රුපියල් 1000කටත් ත්‍රීරෝද රථ සඳහා රුපියල් 1500කටත් පමණක් ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

එසේම මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා පෙට්‍රල් හෝ ඩීසල් යන ඉන්ධන වර්ග නිකුත් කෙරෙන්නේ රුපියල් 5000ක සීමාවකට ය.

බස්, ලොරි හා වාණිජ කටයුතු සඳහා යොදාගැණෙන ට්‍රැක්ටර් ආදී වාහනවලට මෙම සීමා අදාළ නොවන බවත් සංස්ථාව සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...