පඩි වැඩි කළේ නීත්‍යානුකූලවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් තීරණය කළේ නීත්‍යානුකූලව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට හෝ එම වැපුප් වැඩිවීම ලබාදෙන ලෙස තමන් වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සමග ඊයේ (ඔක්තෝබර් 23) පැවති සාකච්ඡාවක් අවසානයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...