ධම්මිකගේ සහයට තවත් ක්‍රීඩකයො

Date:

ධම්මික ප්‍රසාද් විසින් ගෝඨාගෝගම අරගල භූමියේ අද ආරම්භ කළ සත්‍යග්‍රහයට පස්වරුවේ තවත් ක්‍රීඩකයන් සහය පළකිරීමට පැමිණෙන බව දැන ගන්නට ඇත.

⁣ඒ අවස්ථාවට ක්‍රිකට් පමණක් නොව,මලල ක්‍රීඩා,වොලිබෝල් සහ බේස්බෝල් ආදී ක්‍රීඩා ගණනාවකට සම්බන්ධ පිරිස් සහභාගි වීමට නියමිත දැන ගන්නට ලැබිණි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...