එජාප පාක්ෂිකයින්ට හා සිලින්ඩරයට ජන්ද දුන් සැමට සමඟිය විවෘතයි!

කොළඹ LNW: වර්තමාන රජයට නොහැකි වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා කර බදු අඩුකරන ගිවිසුමකට එළඹෙන බව සමඟි ජන බලවේගයේ හා සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට පොල් ගෙඩියටත් පෝලිමක් ඇතිව තිබෙන බවයි ඔහු පැවසුවේ

සමගි ජන බලවේග රජයක් තුළ පෝලිම් යුගය නැති කර බදු බර අඩු කර අතමිට සරුකරන යුගයකට නායකත්වය ලබා දෙන බව හෙතෙම කියාසිටියේය.

එම නිසා මෙවර මහමැතිවරණයේදී සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට, ගැස් සිලින්ඩරයට ජන්දය දුන් අයට සමගි ජන බලවේගය විවෘත බවත් රනිල් වික්‍රමසිංහ ජනතාව අනාථ කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ මැදකොළඹ පැවැති ජනහමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...