සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම!

0
729

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,,කොළඹ (LNW):

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඒ, ජාතික අයිසීටී සම්මාන උළෙලේදී බව වාර්තා වේ.

රාජ්‍ය අංශයේ විශිෂ්ඨතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජයග්‍රහණ සඳහා වන සම්මාන ප්‍රදානය පසුගියදා පැවැත්වුණු අතර, එහිදී මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් සඳහා සම්මාන හිමිව ඇත.

මැතිවරණ කොමසාරිස්  ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එම සම්මානය ලබා ගත් බව වාර්තා වේ.