පාරිභෝගික සේවා අධිකාරිය තඹුත්තේගම වී ගබඩා පරීක්ෂා කරයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

පාරිභෝගික සේවා අධිකාරිය විසින් තඹුත්තේගම පිහිටි වී ගබඩා පරීක්ෂාවට ලක්කර ඇති අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වී ගබඩා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් පාරිභෝගික සේවා අධිකාරිය ආරම්භ කර ඇත.

තවද තඹුත්තේගම නල්ලච්චිය කර්මාන්තපුරේ පවත්වාගෙන යන වී මෝල් ද පරීක්ෂාවට ලක්කරනු ලැබූ බව වාර්තා වේ. වී තොග රැස්කරගෙන සිටින වී මෝල් හිමියන් පිළිබඳ සොයා බැලීම මෙහි අරමුණ බව පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...