මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ!

කොළඹ LNW: මාර්ගයේ නවීකරණ කටයුතු වෙනුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු මහව- අනුරාධපුරය අතර දුම්රිය ධාවනය එළඹෙන 28 වැනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව සුපුරුදු පරිදි එළඹෙන 28 වැනිදා සිට උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්ත්වයට පත්වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...