නාමල්ට එරෙහි අලුත් නඩුව නම් විහිළුවක් වෙන ලකුණු !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පහුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා.

ඒ, රුපියල් මිලියන 200ක සිද්ධියක් ගැන.

ඕක 2015දීත් ඔය විදියටම විමර්ශන කරලා අන්තිමේ ඔප්පු කරගන්න බැරිව අතෑරපු එකක් ලු.

පරණ තරහාකාරයෙක් අලුත් ජනාධිපති හම්බෙලා දිපු ටොපියක් ලු.

අලුත් ජනාධිපතිත් ටොපිය කාලා ලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පොප් තරුවක් සමඟ පැටලෙයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ හිටපු...

අද (1) සිට ක්‍රියාත්මක පොලිතීන් බෑග් නීතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : අද (1) සිට...

සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් 05ක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොලඹ LNW : පොලිස් විශේෂ කාර්ය බලකාය...

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයෙක්!

කොළඹ LNW:විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර...