රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):
වත්මන් රජය විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ සිද්ධිය සම්භන්ධයෙන් සාධාරණ පරීක්ෂයක් සිදුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවට විශ්වාස කරන බව, ඔහුගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය රජයන් කිසිදු අවදානයක් යොමු නොකළ බවද එක්නැලිගොඩ මහත්මිය පවසා සිටී.