රට හදන අපි එකට මාලිමාවට – මාතර ජනතා රැළිය! (LIVE)

කොළඹ LNW: 2024 මහ මැතිවරණයේ මාතර මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්, සුභ පතන්නන් ඇතුළු විශාල ජනතාවක් ඊට එක්ව සිටින ආකාරයක් දැකගත හැකියි.

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම රැළියට එක්වුණා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...