හාදුව වරනැඟීම ….

Date:

ජීවිතය රඳන තැන
ආදරය – ආදරය දකී
මෑත අවකාශයෙ ම
ආදරය වරනඟන වැකී
හාදුවක තිබෙන්නේ
කවියක් ය දෙතොලකින් නොකී
“ආදරය” – “අරගලය”
පර්යාය පදයන් ය සකී

~ මංජුල වෙඩිවර්ධන
(අප්‍රේල් හටන් කවි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් නාය යෑමක් :05 මරුට; 12ක් අතුරුදන්

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ,කොළඹ LNW : මේ වනවිට...