නවසීලන්තය සමඟ වන විස්සයි විස්ස සහ එක්දින තරග සඳහා ප්‍රවේශපත් අලෙවි වෙන හැටි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 05,(LNW) කොළඹ :

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය සහ එක්දින තරගාවලිය සම්බන්ධයෙන් ටිකට් පත්වල මිල ගණන් සහ ඒවා ලබා ගත හැකි ස්ථාන ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කර ඇත.


නොවැම්බර් 7 වන දින දඹුල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිතවත්,නොවැම්බර් 15 වන දා පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ආශ්‍රිතවත් ප්‍රවේශපත් අලෙවිය සඳහා ප්‍රවේශපත් කවුළු වීවෘත කර තැබෙනු ඇත.
එසේම මාර්ගගත ක්‍රමයට ටිකට් පත් මිලදි ගැනීමට www.srilankacricket.lk හරහා අවශ්‍යය විධි විධාන සකසා ඇති අතර කොළඹ විද්‍යා මාවතේ ප්‍රවේශපත් කවුළුවද විවෘතව පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...