රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව ජනතාවට වාසි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

බේකරි හා ආපන ශාලා නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.ඒ රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව බව පැවසේ.

එම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ ජනතාව පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

රුපියල ශක්තිමත් වීමේ වාසිය හා අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවී‍මේ වාසිය ජනාතාවට නිසි පරිසි ලබා දීමට බේකරි හා ආපන ශාලා හිමිකරුවන් කටයුතු කළේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනයක්ද මේ වනවිට ක්‍රියාත්මක බව පැවසේ.

වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මීට සමාගාමීව බේකරි හිමියන්ගේ සංගමය හා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල අඩුකිරීම සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමද සැලසුම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...