අරාබි බේස්බෝල් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාවට

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 08,(LNW) කොළඹ :

යුනයිටඩ් බේස්බෝල් විසින් සංවිධානය කරන්නට යෙදෙන ඇරබ් ක්ලැසික් බේස්බෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ජය වාර්තා කරමින් සවුදි අරාබියට එරෙහිව සිය පළමු තරග ජය වාර්තා කරන්නට සමත් වුණා.තරගාවලිය වෙනුවෙන්ම ඉදි කරන ලද ක්‍රීඩාංගණයක,ඩුබායි හී පැවත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියාව අතර තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 15 ක් ලබා ගැනීමට සමත් වුණා.එහෙත් සවුදි අරාබියාව ලබා ගත්තේ ලකුණු 6 ක් පමණයි.


කණ්ඩායම් නවයක් තරග වඳින මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අයත්වන්නේ බි කාණ්ඩයට වන අතර එහි සිටින කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට ප්‍රබලම අභියෝගය එල්ල වි ඇත්තේ පලස්තීන කණ්ඩායමෙන් වන අතර ඔවුන් ඊයෙ නේපාලයට එරෙහි තරගය ලකුණු 17- 2 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

ඒ අනුව මූලික තරගවලදී බී කාණ්ඩයේ මුල් තැන පළමු දිනය නිමාවේ ලකුණු ලබා ගැනීම අනුව පලස්තීනයට හිමිව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...