නඩු භාණ්ඩ තොගයක් අස්තානගත වෙලා – පොලිස් පරීක්ෂණ ඇරඹේ

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

නඩු භාණ්ඩ තොගයක් අස්තානගතවී ඇති බව තොරතුරු වාර්තා වේ.

ඒ අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රණ්භාණ්ඩ තොගයක් නැතිවීම පිළිබඳවයි.

ඒ අනුව මේ වනවිට ඒ සම්භන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තොරතුරු සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණය මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය,

එලෙස අස්ථානගත වී ඇත්තේ, 1998 වර්ෂයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රණ්භාන්ඩ තොගයක් බව පොලිසිය පවසන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...