පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සූදානම් – ජනපති

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

නව ආකල්ප හා සංකල්පවලින් පොහොසත් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සූදානම් බවත්, මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ රජය ආරම්භ කොට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් රට පුරා සංවිධාන කරන ජන රැළි මාලාවේ කෑගල්ල ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන රැළි මාලාව සංවිධාන කෙරෙන අතර , කෑගල්ලට ඇදහැලෙන මහ වැසි නොතකා ජනතාව මෙම ජන රැළියට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටපුරා විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ඉදිරිපත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජාතික පද්ධති මෙහෙයුම්කරු...

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...