උගත්තු උස්සන වැඩකට නැති බාල කයිවාරු වර්ණනා නිසා වෙන දේ ….

සිරිමා බන්ඩාරනායකයි, ප්‍රේමදාසයි ඇරුනම මෙතෙක් ලංකාව පාලනය කළ හැම කෙනෙක්ම වගේ උගත්තු තමා..

අනික නිල උගත්තු කියන්නේ යම් කොටු කරනු ලැබූ විෂය ක්ෂේත්‍රයක් ඇතුලේ තරමක් දුරට හදාරපු කොටසක් විතරයි..ඒ හැර සොක්‍රටීස්ලා, කාල් මාක්ස්ලා නෙමේ..

තවත් පැත්තකින් අපි ගාව උගත්තු ඉන්නවා කියලා ඩොක්ටරේට් එක තියෙන එකෙක් දෙන්නෙක් හැමවෙලේම එළියට පෙන්නන්ට දඟලන එක මහ මෝඩයො රංචුවක වැඩක්..

මෙතනදි වෙන්නෙ කතා කළ යුතු දේ පැත්තක දාලා, ඊනියා උගත්තු උස්සන වැඩකට නැති බාල කයිවාරු වර්ණනා නිසා බුද්ධිමත් දේශපාලන සංවාද යට යන එක..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...