Peter Brewer ඇතුළු පිරිසක් ලබන සතියේ දිවයිනට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් වේ. ඒ IMF තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා බවට තොරතුරු වාර්තා වේ.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්ථීරණ ණය අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සිදු කිරීමට නියමිතව තිබෙන අතර, අදාළව ඇමෙරිකාවේදී පැවති සාකච්ඡාවල තවත් පියවරක් ලෙස මෙම හමුව සිදුවන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවට මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීළග ණය වාරිකය ලබාදීම සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...