බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් දෙදෙනෙකු මිය යයි,20 කට තුවාල!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

අද (14) පස්වරුවේ, මාතලේ ලග්ගල එළවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ. ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

එම බස් රථය විනෝද චාරිකාවක් යන අතරතුරදී එම අනතුරට ලක්ව ඇති බවත්, අනතුරට ලක් වූ බස් රථය කොළඹ සිට ලග්ගල හරහා වස්ගමුව ප්‍රදේශයට ගමන්කරමින් තිබියදී අනතුරට මුහුණදී ඇති බව වැඩිදුරටත් තොරතුරවාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...