මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමයි

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව Caa කාණ්ඩයේ සිට Ca කාණ්ඩය දක්වා පහළ දැමීමට ඔවුන් කටයුතු කර තිබේ.

මීට පෙර අනෙකුත් ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය දෙක වන ෆිට් රේටිංස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ආයතනත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ හෙළා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...