20 රිවස් කරවීම ගැන අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් ! (VIDEO)

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ඒ සඳහා දේශපාලනික සහ සමාජයීය ස්ථාවරත්වයන් ඉතාම වැදගත් බැවින් ඊට කඩිනම් හා ප්‍රායෝගික පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතුයැයි තමන් විශ්වාස කරන බව ඒ මහතා එහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව එහි ආරම්භක පියවරක් වශයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව යළි බලාත්මක කළයුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ඊට අමතරව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්වා ගමන් කළයුතු බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේත් ජනතාවගේ සහාය ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...