අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරය අගමැති හරිනිට

0
340

සටහන – රුවන් නෙළුගොල්ල

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් හරිනි අමරසූරිය මහත්මිය මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නාය.

ඒ, අග්‍රාමාත්‍ය තනතුරෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ය.