පුවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ධුරය විජිතට November 18, 2024 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය වශයෙන් විජිත හේරත් මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.