පුවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධුරය හර්ෂණට November 18, 2024 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වශයෙන් නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.