කචල් මැද්දේ රවී කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිඛිතව කළ දැනුම් දීමක් අනුව ය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම පත්වීම පිළිබඳ දැඩි කෝපයෙන් පසුවන අතර රවී කරුණානායක මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සාකච්ඡා කරමින් සිටින බව සඳහන්.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සිත් රූ”- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති අනුර එක්වෙයි

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා...

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”