ආනන්දගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ධුරය සුනිල්ට ?

Date:

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සුනිල් වටගල මහතාව පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එහි කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ආනන්ද විජේපාල මහතා ය.

සුනිල් වටගල මහතා දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිමය කටයුතුවල නිරත වූ නීතීඥවරයකු වන අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙසත් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කර ඇති අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...