රඹුක්කන යළිත් වෙඩිතැබීම් ? තුවාලකරුවන් සංඛ්‍යාවත් ඉහළට

0
1937

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී ඇතිවූ උණුසුම් තත්වයන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 24 දෙනෙකු බවයි පොලිසිය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ රාත්‍රී 07.00 පසුවන විටත් තැනින් තැන වෙඩි හඬවල් තමන්ට ඇසුණු බවයි. රඹුක්කනදී පොලිසිය නැවත වතාවක් වෙඩි තැබීමක් සිදුකර ඇති බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද පොලිස්පතිවරයාට, පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම්වරයාට සහ දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here