ගාසා තීරයේ සැරි සැරූ Netanyahu!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයෙන් මුදා හරින සෑම ඊශ්‍රායල ජාතිකයෙකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් ලබා දෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඒ , ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළේ, එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, හමාස් සටන්කාමීන් ග්‍රහණයේ රඳවා සිටින ඊශ්‍රායල ජාතිකයින් නිදහස් කිරීමට උදව් ලබා දෙන අයට යුද්ධයෙන් විනාශ වූ පලස්තීන භූමියෙන් පිටතට යාමට මාර්ගයක් විවර කරන බවයි.

ඊශ්‍රායල අගමැතිවරයා මෙම සංචාරයේදී ඊශ්‍රායල හමුදාවේ නෙට්සාරිම් කොරිඩෝව නිරීක්ෂණය කිරීමටද කටයුතු කළ බව All Israel News පවසයි.

මේ වන විට ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායල වාර්තා වලට අනුව 101ක පිරිසක් රැඳී සිටින බව පැවසෙන අතර, එම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ දැනට මියගොස් ඇති බව ඔවුන් විශ්වාස කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි බව අප විශ්වාස කරනවා – Allison Hooker

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට...

රජයේ බදු සහන පිළිබඳ නවතම විශ්ලේෂණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : 2025 වසරේ මුල්...